ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්.
ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.
Version Key; Keyman Desktop 9.0 (Pro) BUES-NJBK-3UZW-S3AB-9VNF: Keyman Developer 9.0: AVFT-PB54-CFRJ-NF67-DR67: Keyman Desktop 8.0 (Pro) HWCY-LYT2-PKJ5-8ZQR-T74B.
මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අනතුරුව එය ඔබ සතු වදන් සැකසුම් සහිත මෘදුකාංගසියල්ල සදහා, ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි. ගොඩක් දෙනෙකුටAdobe Photoshop සමග වැඩ කිරීමේදීත් මේ ප්‍රශ්න පැනනැගෙන්න ඇති. මේ Application එක යොදාගැනීමෙන් ඔබට ඒ ප්‍රශ්නයක්නිරාකරණය කරගත හැකියි. පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි.
අවශ්‍ය නම් ඔහුව සම්බන්ධකරගැනීමට දුරකථන අංකත් මෙම යෙදවුම් මෘදුකාංගයෙහිම ඉදිරිපත් කර තිබෙනවා. වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා.
![Keyman 6.2 Download Keyman 6.2 Download](/uploads/1/2/5/5/125524814/511535033.png)
ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා.
ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා. පළමුවෙන්නඅපිබ්ලොග්එකක්හදන්නනම්අපිසතුව Google Account එකක්තිබෙන්නඅවශ්යයි.මෙමබ්ලොග්සේවාවසපයන්නෙත්අන්තර්ජාලයේදැවන්තයාවන Google සාමාගමින්ය.අපිදැන්මේ Google Account එකආරම්භකරමු.එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි.එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ.ඉතින් කට්ටියටම හොද වෙවි.ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ.අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු.නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ.මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.
පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙ.